වලංගු විකල්ප වන්නේ:
 -h     -v       (කෙටි අනුවාද)
--help --version (දිගු අනුවාද)

-h, --help:    1. උපදෙස් කවුළුවට ප්‍රවේශ වන ආකාරය 2. විස්තාර ලැයිස්තුව
-v, --version: අනුවාද තොරතුරු පෙන්වීම

කෙටි අනුවාද -hv හෝ -vh ලෙස එකතු කළ හැකිය.
කෙටි හා දිගු අනුවාද, උදාහරණයක් ලෙස -h --version හෝ -v --help
ලෙස මිශ්‍ර කළ හැකිය.

'~/.config/openbox/menu.xml' වැනි ගොනු පථයක් විස්තාරයක් ලෙස යැවිය හැකිය.

එකවර භාවිතා කළ හැක්කේ විස්තාර දෙකක් පමණි. ගොනු පථයක් විස්තාරයක්
ලෙස භාවිතා කරන විට, අමතර විස්තාර පිළිගනු නොලැබේ.
